- Mayor of Komona
- මෙහෙන් පටන්ගත්තොත්, උසස් තාක්ෂණික සංගමයෙන් ආ,සිත් කුල්මත් කරවන උපායශීලී කොරියැන්ඩර්
- ... අමතක කරන්නෙපා,අපේ පළාතේ කෙල්ල, කොමෝනාවේ කවුරුත් හඳුනන සැෆ්රෝන්!
- ... අපේ තෙවන තරඟකාරිය, සඳබට නිමනයෙන් ආ, සිචිමි!
- ... අන්තිමට, අපේ අවසන් තරඟකාරිය, ලේනාන්ත වනයෙන් ආ, පෙපර්!
- එහෙනං තරඟය පටාන්ගමු! ලැබෙන අත්පුඩි ප්රමාණය මත, ලකුණු පිරිණැමේ
- පළමුව කොරියැන්ඩර්ගේ නිරූපණයයි
- Coriander
- නෝනාවරුනී, මහත්වරුනී...
- ...තවදුරටත් මරණයට බයවෙන්න ඕනෑ නෑ, ඒ මගේ...
- ...පිල්ලිකරණ මායා වඩිය නිසා!
- Audience
- අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි අත්පුඩි