- Mayor of Komona
- කලින් කළ නිරූපණය අභිබවන එක, දැන් සිචිමිට අභියෝගයක් වගේ!
- Shichimi
- මම... මම දැනන් හිටියෙනෑ,අපි නිරූපණයක් කරන්නෝනි කියලා
- Mayor of Komona
- ...අයියෝ සිචිමි, හැමෝම ඔයා වෙනුවෙනුයි බලා ඉන්නේ
- Shichimi
- බැහැ! මට බැහැ,ඒක හරිම අවදානම් සමාවෙන්න!
- Mayor of Komona
- නගරවැසියනි, සිචිමි තම අවස්ථාව අහිමි කරගන්නා සැටියක් අපට පෙනී යනවා...
- Saffron
- කෝ ඕක මට දෙන්න!
- ...බොරුවට ලැජ්ජා වෙන්නැතිව.ඔයා තරඟෙ කැත කරනවනේ ...මේ මයාවඩියෙන් මොනවා වුණත් කමක් නෑ,හැමෝම දන්නවා මම දැනටමත් තරඟය දිනල ඉවරයි කියලා
- Shichimi
- !!!
- Sound
- බ්ස්ස්ස්සියෝ
- Shichimi
- බලාගෙනයි!!! මේ මායාවඩියෙන් හැදෙන්නේ, යෝධ රාක්ෂයින්!