- Pepper
- ඔන්න ඔහෙ ගියාවේ... ...පුරුදු විදියටම, අපේ වාරේ එද්දී කවුරුවත් නෑ
- අඩුම තරමින්,ඔයාගේ “මායාවඩියෙන්“ අපිට කළහැකි දේ ගැනවත්,මට නිච්වියක් තියෙනවා ...ඔක්කෝම අකුලාගෙන ගෙදර යන එක!
- ඒයි!
- ඔව් ඔහේටයි කිව්වේ, පත-පිල්ලි-ජේත්තුකාර-කැනරි කුරුල්ලා*!
- Note
- *කැනරි කුරුල්ලා: ලස්සන නාදයක් ඇති කුරුලු විශේෂයක්
- Sound
- චරාස්!
- Pepper
- තව එක සැරයක් මායාවඩියක් අරන් බලමුද?... ඕනෙම නැද්ද, ආ...?