- Pepper
- ඔව්, හොඳට ලේබලේ කියවන්න... ...උඔ නගරෙන් තෝංචි වුණේ නැතිනම්, මේක උඔට හලන්න, ආයෙ මම දෙපාරක් හිතන්නෑ!
- Mayor of Komona
- නගරය අනතුරේ වැටුන වෙලාවේ ඇය අප බේරාගත් නිසා ප්‍රථම ස්ථානය ලබා දෙන්නේ, පෙපර් විසින් ඉදිරිපත් කළ ඇගේ... ??!!
- Writing
- කෝ. 50,000
- Pepper
- ...හහ්හා! ඔව්... ...හහ්... ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක මායාවඩියක් නෙවෙයි; මේ මගේ පූසාගේ; සායනයට ගිය වෙලාවේ ගත්ත මුත්‍රා සාම්පලය;
- ...ඉදින් කිසිම නිරූපණයක් නෑ...
- Narrator
- 6වන කතාංගය:මයාවඩි තරඟාවලිය
- සමාප්තයි
- Credits
- 2015 මාර්තු-කතාව සහ චිත්‍ර: David Revoy, පරිවර්තනය: තරින්ද දිවාකර